23.4 C
Galle

අලුතෙන් ආසාදිතයන් 229ක් අද

Published:

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 229 දෙකු අද (16) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද වාර්තා වූ සියලුම රෝගීන් මීට පෙර ආසාදනය වී සිටි අයගේ ආශ්‍රිතයන් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!