33.3 C
Galle

සර්වෝදය නිර්මාතෘට, රාජ්‍ය ගෞරව

Published:

2007 වර්ෂයේ  ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලද ආචාර්ය ඒ.ටී.ආරියරත්න‍ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනි දා සවස 4.00ට කොළඹ නිදහස චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතය. අද (17) සිට 20 වැනි දා දහවල් 12.00 දක්වා ආචාර්ය ආරියරත්නගේ දේහය මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර තිබෙබන අතර ඉන්පසු නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන යාමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!