23.6 C
Galle

උලපනේ හිමි රිමාන්ඩ්

Published:

අධිකරණ නියෝගයක් මත පැල්පත් නිවාස කිහිපයක් ඉවත්කිරීමට යාමේ දී ඊට විරෝධය පළකරමින් බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උලපනේ සුමංගල නමැති භික්ෂුව සහ තවත් අයකු රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (22) නියෝග කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!