23.7 C
Galle

කොළඹ, බස්නාහිර අධි අවදානම්. සමාජයෙන් රෝගීන් වාර්තාවෙනවා

Published:

කොළඹ මහ නගර සභා සීමාව සහ බස්නාහිර පළාතේ අධි අවදානම් තත්ත්වයක් ඇතැයිද සමාජය තුළින් රෝගීන් වාර්තා වෙතැයි ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඔහු එහි දී අදහස් දක්වමින් මෙසේ කීවේය.

“අපි මේ වනවිට කොරෝනා දෙවැනි රැල්ල යම් මට්ටමකට පාලනය කර තිබුණත් කොළඹ මහ නගර සභා සීමාව හා එතනින් ඔබ්බට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකට තවමත් අධික අවදානම් තත්ත්වයක පවතිනවා. සමාජය තුළින් රෝගීන් වාර්තාවෙනවා. ඒ වගේම විවිධ ආයතනතුළින් රෝගීන් වාර්තාවනවා. මේ තත්ත්වය ඉක්මණින් පාලන කිරීමට මේ ස්ථාන ගැන දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනවා.”  

Related articles

Recent articles

error: Content is protected !!