24.8 C
Galle

පුත්තලමේ පාසල් විවෘත නොකරයි

Published:

වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේත් වසා දැමීමට තීරණය කර ඇත.

අධික වර්ෂාව හේතුවෙවන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක් සම්පූර්ණයේන යට වී ඇතැයි ජාතික ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!