25.8 C
Galle

දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට

Published:

දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගිනි නිවන ඒකක විසින් බිළිඳන් 12 දෙනකු නිරුපද්‍රිතව බේරාගෙන තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!