26.1 C
Galle

ගම්පහ යටවුණේ අමුණක් කැඩිලාදැයි සැකයක්

Published:

දැඩි වර්ෂාවත් සමඟ ගම්පහ නගරය ඇතුළු පහත් බිම් ප්‍රදේශ රැසක් අසාමාන්‍ය ලෙස ජලයෙන් යට වී ඇත්තේ කෙටවල අමුණ කැඩී යාමෙන් යැයි සැකයක් ඇති වී තිබේ.

දුම්රිය මාර්ගය ද ජලයෙන් යට වී ඇති බැවින් දුම්රිය ධාවනය කිරීම ද ප්‍රමාද වී ඇත.  ගම්හ රෝහල අවට අඩි කිහිපයක් ජලයෙන් යටවීම නිසා අවට පදිංචිකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.

මාර්ග රැසක් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇණහිට ඇත.

ඡායාරූප – Gayan Sameera

https://web.facebook.com/groups/833748965214364/user/612567888

Related articles

Recent articles

error: Content is protected !!