25.8 C
Galle

යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි

Published:

යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්‍රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි බේරාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකාවට අයත් මොරිටානියාව ආසන්න මුහුදේ දී මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇත. බෝට්ටුව ගිලී යාමෙන් පසු බේරාගත් 09 දෛනා මුහුදේ පාවෙමින් සිටි ව මොරිටානියා වෙරළාරක්ෂකයෝ කියති. බේරාගත් 09 දෙනා අතර 05 හැවිරිදි දැරියක් ද සිටින බව තහවරු වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!