24.6 C
Galle

පළාත් පාලන මැතිවරණයටත් සූදානම් වෙන්න

Published:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවණය ද ඉක්මනින් පැවැත්විය යුතු බැවින් මහ මැතිවරණයෙන් පසු ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත.

රාජගිරය මැතිවරණ ලේකම් කාර්යාලයේ ඊයේ(06) පැවති විශේෂ හමුවකදී හෙතෙම මේ බව පවසා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!