24.6 C
Galle

අගවිනිසුරු ධූරයට, මුර්දු ප්‍රනාන්දු

Published:

වැඩබලන අගවිනිසුරුවරිය ලෙස පසුගිය ඔක්තෝබර් 10 වැනි දා සිට දිවුරුම් දී කටයුුත කරමින් සිටි මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයට පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වන මුර්දු ප්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා 1985 දී නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාවට එක් වී ඇති ඇය 1997 වර්ෂයේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙසත්, 2014 වර්ෂයේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් පත්ව සිටියාය.

Related articles

Recent articles

error: Content is protected !!