24.7 C
Galle

නව අමාත්‍ය මණ්ඩලය, තව සුළු මොහොතකින්

Published:

නව රජයේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලය අද (18)  උදෑසන 10.00ට දිවුරුම් දීමට සියල්ල සූදානම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය ධූරයේ හිටපු අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය නැවත වතාවක් දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍යවරුන් 25 දෙනකු පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙහි දී පත්කරන බව ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!