25 C
Galle

ඩොලර් මිලියන 200ක, තවත් ණයක්

Published:

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට මෙම ණය මුදල හේතුවක් වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!