28.8 C
Galle

ජනාධිපති අරමුල, අලුත් තැනකට

Published:

කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ලේ තුන්වැනි මහළේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදල කාර්යාලය ජනවාරි 01 වැනි දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගොඩනැගිල්ලේ බිම් මහළට පැමිණිය යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!