27.3 C
Galle

යෝෂිත ඇප මත මුදාහරී

Published:

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ භාරයට පත්කර සිටි යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (27) නියෝග කළේය.

යෝෂිත රාජපක්ෂට ිවදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරයා ඔහුට සෑම මාස තුනකට ම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්න යැයි ද නියෝග කළේය.

Related articles

Recent articles

error: Content is protected !!