23.9 C
Galle

රට ඇතුලේ උඩින් යන්න සැළසුම් සකසයි

Published:

මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කිරීමටත් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමටත් රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

සංචාරකයන් පැමිණීම වැඩි වී ඇති බැවින් ගුවන්තොටුපොළ ඇතුළුවීමේ ස්ථාන 20ක් පමණ අලුතෙන් එකතුවිය යුතුයැයි ද මෙහි දී සාකච්ඡා කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!