27.3 C
Galle

පන්සසල් වත්තෙන් බෝම්බ හමුවෙයි

Published:

බෙලිඅත්තේ, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.

මෙම විහාරස්ථානයේ ළිඳක් අසළ ට්‍රැක්ටරයක් යොදා පිරිසිදු කිරීමේ දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සොයා බැලීමේ දී තවත් බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය. මෙම බෝම්බ විදේශ රටක නිෂ්පාදිත ඒවා බව ද පොලිසිය සඳහන් කළේය.

බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!