27.3 C
Galle

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරරයි ?

Published:

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අනුරාධපුරයේ, තඹුත්තේගම පැවැති උත්සවයක දී හෙතෙම මේ බව කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!