27.3 C
Galle

CID ලෙස පෙනී සිට මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

Published:

අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටීමින් මුදල් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මෙම සැකකරු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන් බිය ගන්වා මුදල් වංචා කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!