25.4 C
Galle

ඡන්ද දිනය තීරණය කිරීමට කොමිසම රැස්වෙයි

Published:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමට එළැබෙන බ්‍රහස්පතින්දා (27) මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව තිබේ.

පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජුනි මස 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතව ඇත.

එබැවින් පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස අවසානයේ දී හෝ මැයි මස මුල් සතියේ දී පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!