25.4 C
Galle

නාමල් CID යයි

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් 2013 වර්ෂයේ දී එයාර්බස් ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියි.

එහි ඇතුළුවීමට පෙර අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිතර කැඳවීම් ලැබෙන බවයි. එය කිසිදු ගැටලුවක් නොවේ යැයි ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!