27.8 C
Galle

ආච්චිගේ බෙහෙත් ගිල්ල දරුවා මරුට

Published:

තම මිත්තණියවගේ බෙහෙත් ගිල දැමූ වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාන්කුලම්, කට්කුවාරි ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි.

මිත්තනියගේ ඖෂධ ගිල දැමීමෙන් පසු අසනීප තත්වයට පත් වූ දරුවා පසුගිය 04 වැනි දා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේ ය.

මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

Recent articles

error: Content is protected !!