27.9 C
Galle

අනතුරකින්, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මරුට

Published:

හලාවත කොළඹ මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් බස් රථයක සහ ‍ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ කුඩා ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මාදම්පේ ගලහිටියාව හන්දිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!