27.9 C
Galle

අත්අඩංගුවට නොගන්න යැයි, දේශබන්දුගෙන් රීට් පෙත්සමක්

Published:

වැලිගම පිහිටි ඩබ්ලිව් 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලමින් දේශබන්දු තෙන්නකොන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තීහීර් සහ සරත් දිසානනයකයන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව එම පෙත්සම යළි 12 වැනි දා කැඳවීමට නියෝග කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!