27.9 C
Galle

දේශබන්දු අල්ලන්න යැයි විවෘත වරෙන්තුවක්

Published:

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන වෙත මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමම මත මම වරෙන්තුව නිකුත් කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි පෙබරවාරි 28 වැනි දා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

ඒ පසුගිය 2023 දෙසැම්බර් මස 31 වැනි දා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකට අදාළවය.

Related articles

Recent articles

error: Content is protected !!