27.9 C
Galle

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Published:

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෙද්‍යවරියකට ලිිංගික අතවර කළ බව කියන සැකකරුවකු හෙට (12) දිනයේ අත්අඩංගුවට නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙට එම සැකකරු අත්අඩංගුවට නොගන්නේ නම් උතුරු මැද පළාතේ වර්ජනයක් සිදුකරන බව එම සංගමය ප්‍රකාශ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!