27.2 C
Galle

මැතිවරණය මැයි 06 වැනි දා

Published:

2025 වර්ෂයේ පළාත් පාලන ආයත ඡන්ද විමසීම ලබන මැයි මස 06 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

අද (20) දහවල් 12.00ට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අවසන්වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මෙම නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!