25.9 C
Galle

දුම්රියෙන් ආණ්ඩුවට, අනතුරු ඇඟවීමක්

Published:

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානයන්හි සහන සේවයේ නිරත වී සිටින සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට එම සේවයෙන් ඉවත්ව බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර නොගැනීම සහ පුරප්පාඩු පිරවීම සඳහා නවකයන් බඳවා නොගැනීම යන කරුණුවලට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!