25.9 C
Galle

ලාෆ් ගෑස් මිල ඉහළ දමයි

Published:

ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 420.00 කින් වැඩි කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගම විසින් අළෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් කිලෝ 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,100.00ක් වන අතර කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 168.00කින් වැඩි කර ඇති බැවින් එහ නව මිල රුපියල් 1,645.00ක් වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!