25.9 C
Galle

කාන්තාවන් නිරුවත් කළ, තරුණයකු රිමාන්ඩ්

Published:

කාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත්කර ප්‍රචාරය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, සාලියපුර පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. ඔහු කාන්තාවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් නිරුවත් ඡායාරූප බවට පත්කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!