25.9 C
Galle

හික්කඩුවේ වෙඩි තැබීමක්

Published:

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (03) රාත්‍රී 7.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් හික්කඩුව කුමාරකන්ද මාර්ගය අසළ වෙළෙඳ සැළක රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!