25.5 C
Galle

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා භාර දී ඇප දෙයි

Published:

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (04) නියෝග කළේය.

ඔවුන් දෙදෙනාට ‍චෝදනා එල්ල වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. එම අධි චෝදනා පත්‍ර ‍නීතිපතිවරයා විසින් අද විනිසුරුවරයා ඉදිරියේ භාරදෙනු ලැබීය.  

මෙම නඩුව විභාග කිරීම මැයි 30 වැනි දා ආරම්භ වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!