25.5 C
Galle

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාර ගන්න යැයි නියෝග

Published:

පළාත් පාලන මැතිවරන්‍ය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජාන අතරින් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගන්න යැයි අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කර ඇත.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ඓහිව පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන විනිසරුවරුන් විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!