25.5 C
Galle

නාමල්, CID වෙත යයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියි.

අත්අඩංගුවට ගෙන අධි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදාහැරුණු ඩේසි ෆො‍රස්ට් හෙවත් ඩේසි ආච්චි සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි නාමල් රාජපක්ෂ කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!