24.6 C
Galle

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

Published:

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 5.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ආමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

අද (08) අලුයම 2.48ට පමණ සිදු වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වේ.

Related articles

Recent articles

error: Content is protected !!