24.6 C
Galle

ගල් හා පස් කඩා වැටී, දැරණියගල පාරක් වැසේ

Published:

දැරණියගල – මාලිබොඩ තලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි වාර්තා වේ.

මෙලෙස ගල් පර්වත සහ පස් කඩා වැටීමෙන් මාර්ගයේ මීටර 50ක පමණ ප්‍රදේශයකට හානි සිදුව ඇත. ආසන්නයේ නිවසකට ද හානි සිදුව ඇති අතර එම නිවසේ පදිංචි පුද්ගලයකු සුළු තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!