24.6 C
Galle

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

Published:

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!