26 C
Galle

කොරෝනා හැදුණු අම්මයි පුතයි පැන ගිහින්

Published:

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ ඇගේ දරුවා රෝහලින් පලාගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී 9.10ට පමණ මෙලෙස පලාගොස් ඇත. ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මෙම දෙදෙනා සොයා ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!