26 C
Galle

ගාල්ල නගරයේ PCR පරීක්ෂණ සිදුකරයි

Published:

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක කොරෝනා ආසාදිතයන් සැරිසරා ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි සේවක සේවිකාවන් සහ අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගේ ජෛව සාම්පල ලබාගැනීම අද (20) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.

මේ අනුව ගාල්ල ඩික්සන් හන්දියේ දී අද දිනයේ දී පුද්ගලයන් 400ක පමණ පිරිසකගේ ජෛව සාම්පල ලබාගෙන ඒවා කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයට පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

(සටහන හා ඡායාරූප – සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

error: Content is protected !!