27.9 C
Galle

සුළි කුණාටුව නිසා, සිකුරාදා රජයේ නිවාඩු

Published:

අධික වැස්ස හේතුවෙන් රට පුරා ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය නිසා හෙට (28) අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ අනෙකුත් සේවාවන් සඳහා නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!