27.8 C
Galle

උසස් පෙළ දින නියමයක් නැතිව කල් තබයි. පාසල් ආරම්භයත් දෙසැම්බර් 16

Published:

උසස් පෙළ විභාගය නැවත දැනුම්දෙන තුරු කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අතර නැවත පාසල් ආරම්භ කිරීම ද දෙසැම්බර් මස 16 වැනි දා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!