27.8 C
Galle

අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයි. රැඳවූවන් ඉවතට

Published:

අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීම ‍ෙහ්තුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයන් 1,000කට අධික පිරිසක් අනුරාධපුරර රස්නායක මහා විද්‍යාලයට සහ පෛාළොන්නරුව බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

තවත් රැඳවූවෝ පිරිසක් බන්ධනාගාරයේ වහළ මතට නැග සිටිති. ඔවුන් ද ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ ක්‍රියාකරමින් සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!