27.8 C
Galle

වරායේ මෙහෙයුම් නවතා දමයි

Published:

අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඒ අනුව වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව නවතා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!