27.8 C
Galle

ජාඇල පාලම පුපුරලා. වාහන සීමා කරයි

Published:

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයක් ඉරිතලා ඇති බැවින් එහි රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!