27.8 C
Galle

ගමක් ම වැළලුණු නායයාමේ විස්තර තවමත් නෑ

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අලවතුගොඩ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයාමකින් විිශාල පිරිිසක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගම්මානයේ පවුල් 800ක් පමණ පදිංචිව සිටි අතර මේ වනවිට අතුරුදන්ව සිටින සංඛ්‍යාව හෝ මියගිය සංඛ්‍යාව පිළිබඳ හෝ කිසිදු නිශ්චිත තොරතුරක් නැත.

සහන සේවක කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී සිටියි.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ සහන කණ්ඩායම්වලට පවා එම ස්ථානයට ළඟා වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!