27.8 C
Galle

අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලයි ? ජනතාවට ඉවත්වන්න යැයි ඉල්ලීමක්

Published:

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් අඹතලේ පිහිටි ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවත් මේ නිසා වේල්ල සහ මාළඹේ – කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත් බිම් ප්‍රදේශවල වෙසෙන නිවැසියන් වහාම සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සෙනවීර අද (29) සවස් 4.50ට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

එම ලිපියේ පිටපත් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත, කඩුවෙල සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ද යවා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!