27.8 C
Galle

පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට

Published:

පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන් 14 දෙනකු බේරාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!