27.8 C
Galle

තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන්

Published:

තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.

මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ අය සොයා මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!