25.2 C
Galle

වැලිමඩ, රේන්දපොළ නායයාමකින් 05ක් අතුරුදන්

Published:

වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ මෙම නායයෑම සිදුව තිබිණි. යුද හමුදා මෙහෙයුම් කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ සිරවී සිටි පිරිස් බේරාගෙන ඇති අතර එම පිරිස අතර මෙක්සිකානු සහ ආර්ජන්ටිනා කාන්තාවන් තිදෙනකු සිටිි බව ද වාර්තා වේ.

නායයෑමෙන් මුදවා ගත් පිරිස සමරවීරපුර මුස්ලිම් පල්ලියේ මේ වනවිට තාවකාලිකව රඳවා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!