කොළඹ, මහනුවර ප්‍රධාන මර්ගය යක්කල ආයුර්වේදය අසළින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එම ස්ථානයේ ඇති පාලමේ මැද කොටස ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මේ නිසා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටියි.


