වලපනේ ප්‍රාදේශීය රෝහල නායගොස් ඇති අතර මේ වනවිට 11 දෙනකුගේ මළ සිරුරු එහි දක්නට ලැබෙයි.
කෙසේ වෙතත් එම රෝහල ඇති පරිශ්‍රයට ඇතුලුවිය හැකි සියළුම මාර්ග නායගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේ ප්‍රාදේශීය රෝහල වෙත යාමට පවා නොහැකි වී තිබේ.
Published: